News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

සුබ පැතුම් ගොඩාක් මැද සැමරූ එමීගේ උපන්දිනය

576 Views


සුබ පැතුම් ගොඩාක් මැද සැමරූ එමීගේ උපන්දිනය

ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනීගේ ආදරණීය බිරිඳ වන එමී පසුගියදා සිය 32වන උපන්දිනය සමරනු ලැබුවා.

ඇයට ලැබෙන උපන්දින සැමරුම් නම් තවමත් අවසන් වී නැති පාටයි.

ඇය නැවතත් මව් පදවිය ලැබීමට සූදානම් වී සිටිනවා.

ඇයව පුදුම කරන්න අකිල බොහෝ මහන්සී වී තිබෙන බව නම් නොඅනුමානයි.

පහත දැක්වෙන්නේ එමී උපන්දිනය සමරා තිබූ අයුරුයි,


News Articles
Latest Videos
Most Popular Post