News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
18

රසිකයන්ට ගයාන්ගෙන් සංවේදී ඉල්ලීමක්

690 Views


රසිකයන්ට ගයාන්ගෙන් සංවේදී ඉල්ලීමක්

ඔහු ප්‍රවීණ ගායක නුවන් ගුණවරධනගේ පුතු වන ගයාන් ගුණවර්ධනයි.

පියා මෙන්ම ගායනයට දක්ෂයෙකු වන ඔහු මේ වන විට රංගනය වගේම නිරූපණයත් එතලෙසම දක්ෂයි.

පියා පිළිබඳ මතකය තවමත් අවදි කරමින් ඔහු සිය රසිකයින්ගෙන් සංවේදී ඉල්ලීමක් කර තිබුණා.

එය පහතින් බලන්න

දන්නවද ?

තාත්ත නැති උනාම දැනෙන හැඟීම

නෑ නේද ?

ඒ කියන්නේ තාම ඔයා

වාසනාවන්තයි❤️

ඉතිං යන්න

තාත්තා ගාවට ගිහින්

ඇස් දෙක දිහා බලන් කියන්න

ආදරෙයි කියල වඳින්න දණ ගහල

පතන්න දීර්ඝායුශ 🙏

මොකද එයා නැති අඩුව මකන්න බෑ

කාටවත්ම කවදාවත්ම ….


News Articles
Latest Videos
Most Popular Post