News Line| Off Air| Games
Generic placeholder image

Sep
19

බිරිඳගේ උපන්දිනයට දිනේෂ්ගෙන් ආදරණීය සුබ පැතුමක්

412 Views


බිරිඳගේ උපන්දිනයට දිනේෂ්ගෙන් ආදරණීය සුබ පැතුමක්

දිනේෂ් තරංග වගේම ඔහුගේ බිරිඳ රැන්ඩෙලාත් ජනප්‍රියයි.

සමාජයේ මේ ‌යුවළට ආදරය කරන පිරිසක් වගේම විවේචනය කරනා පිරිසක් නැතුවාම නොවේ.

නමුත් මේ සියල්ලන් මැද මේ දෙදෙනා සිටින්නේ ඉතා සතුටින්.

දියණියන් දෙදෙනෙකුද සමගින් ආදරයෙන් ජීවත්වන මොවුන්‌ගේ කැදැල්‌ලට පසුගිය දින හරි විශේෂ වුණා.

ඒ රැන්ඩෙලාගේ උපන්දිනය පසුගියදාට යෙදී තිබීමයි.

උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබුණු සුබ පැතුම් අතර දිනේෂ්ගෙන් ආදරණීය සුබ පැතුමක් හිමිව තිබුණා.

සමාජ මාධ්‍යයට එක් කර තිබු සටහන හා ඡායාරූප පහතින් බලන්න,

ඔයා තමයි මගේ හැමදේම… ඔයාට සුභම සුභ උපන්දිනයක් කියලා මගේ මුලු හදවතින්ම මම ඔයාට ප්‍රාර්ථනා කරන ගමන් ඔයා මාව දරාගෙන ඉන්නවට ගොඩක් ස්තුතියි… හැමදාම මගෙ ලගින් ඉන්න මම ගොඩක් ආදරෙයි…


News Articles
Latest Videos
Most Popular Post