News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
20

ඉන්දියාවේ බස් රථ අනතුරක් -08 දෙනෙක් ජීවිතක්ෂයට

734 Views


ඉන්දියාවේ බස් රථ අනතුරක් -08 දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයන් 35 දෙනෙකු පමණ සිට තිබෙනවා.

ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post