News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

රෝස පාට පරවියන්

903 Views


රෝස පාට පරවියන්

දුර්ලභ ගණයේ පරවි විශේෂයක් එංගලන්තයෙන් හමුවී තිබෙනවා.

එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙනුයි මෙම පරෙවියන් සොයාගෙන ඇත්තේ.

මෙම පරෙවියන් රෝස පැහැයෙන් යුක්ත බවද වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post