News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

සෙනාලිට ලැබුණු Surprise එක

1192 Views


සෙනාලිට ලැබුණු Surprise එක

සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට මිතුරියන්ගෙන් අපූරු Surprise එකක් ලැබී තිබුණා.

එහි වීඩියෝව ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණේ ඔවුන්ට ස්තූතියි කරමින්.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post