News Line| Off Air
Generic placeholder image

Sep
21

කැමරා කාචයේ සුන්දර හැඩ මවන ඕෂධී

469 Views


කැමරා කාචයේ සුන්දර හැඩ මවන ඕෂධී

නිරූපණ ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඕෂධී හිමාෂා කියන්නේ ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්.

සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි.

ඇය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වන්නේ ගීත රූප රචනා තුළින් වූවත් ඇගේ අපූරූ ඡායාරූ ගත කිරීම්ද නිතර කතාබහට ලක් වනවා.

පහත දැක්වෙන්නේ ඇගේ නවතම ඡායාරූගත කිරීමයි,


News Articles
Latest Videos
Most Popular Post