News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
22

 Hogwarts ගිය වින්ඩි හා සනුක

628 Views


 Hogwarts ගිය වින්ඩි හා සනුක

සනුක විත්‍රමසිංහ හා වින්ඩි ගුණතිලක කියන්නේ කවුරුත් ආදරය කරන ගායන ශිල්පී යුවලක්.

මේ දෙදෙනා මෙන්ම මොවුන්ගේ පවුලේ සියළුදෙනා කලාව සමගින් සම්බන්ධයි.

නිරන්තරයෙන් සංගීත ප්‍රසංග සඳහා සහභාගී වීමට මේ දෙදෙනා විදේශගත වෙනවා. මේ දිනවල මොවුන් ජපානයේ සංචාරයක් සඳහා සහභාගී වී සිටිනවා.

පසුගියදා මොවුන් ලෝකයේ සියළුදෙනා යාමට සිහින මවන හැරීපොටර් කතාමාලාවේ එන හොග්වර්ට්ස් වෙත ගොස් තිබුණා.

 Hogwarts හි මොවුන් විනෝද වූ අයුරු වින්ඩි සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post