News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

වෙනස් ආකාරයේ ගවුම් විලාසිතාවකින් හැඩ වුණු සචිනි

619 Views


වෙනස් ආකාරයේ ගවුම් විලාසිතාවකින් හැඩ වුණු සචිනි

සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ ‌රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා.

දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

දැන් ඇය ඇගේම ව්‍යාපාර කටයුතු සිදු කරමින් සිටිනවා. එම ව්‍යාපාරයන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා නිරූපණයෙන් දායක වන්නේත් ඇයයි.

එලෙස ඇය සිදු කළ ඡායාරූගත කිරීමක ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය ‌අපූරු ගවුම් විලාසිතාවකින් සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post