කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්.
පසුගියදා ඇය සිය 30වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇයට මිතුරියන්ගෙන් අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති.
ඇගේ උපන්දිනය වෙනුවෙන් පසුගියදා සාදයක්ද පැවැත්වුණා.
සාදය සඳහා ඇයට සමීප කලා තරු ද සහභාගී වී තිබුණා.
එහි ඡායාරූප පහතින් බලන්න,