News Line| Off Air| Games
Generic placeholder image

Sep
24

දෙව්නකගෙන් පෙම්වතිය වන හෂිනිට ලැබුණු ආදරණීය සටහන

341 Views


දෙව්නකගෙන් පෙම්වතිය වන හෂිනිට ලැබුණු ආදරණීය සටහන

දෙව්නක පෝරගේ කියන්නේ කලා ලෝකයේ නවක තරුවක් වුණත් ඔහු ඉතා ජනප්‍රියයි. කලා පවුලක ආභාෂයෙන් පැමිණි ඔහුගේ පෙම්වතිය තමයි හෂිනි වෙදන්ද.

පසුගියදා මේ දෙදෙනාගේ ආදර කතාවේ විශේෂ දවසක් කිව්වොත් නිවැරදියි.

හෂිනිගේ උපාධිප්‍රධානෝත්සවය පසුගියදා තමයි යෙදිලා තිබුණේ… මේ ඒ ගැන ඔහු තබා තිබූ සටහනක්,

මට එදා ගොඩාක් විශේෂයි… මොකද මම දැක්කා ඔයා කොච්චර මහන්සි උනාද කියලා ඔතන්ට එන්න… අවුරුදු 4ක් මහන්සි වෙලා ඔයාගේ පලවෙනි කඩඉම ඔයා පහු කරා…
තව ලොකු ගමනක් ඔයාට යන්න තියෙනවා… මට හරි ආඩම්බරයි ඔයා මගේ වුන එක ගැන Im officially proud of you Great things come from hard work and perseverance. No excuses…”


News Articles
Latest Videos
Most Popular Post