News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

නදීෂාගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

518 Views


නදීෂාගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

නදීෂා හේමමාලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය මේ දිනවල තව තවත් ජනප්‍රියයි.

සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය නිරූපණයටත් එක ලෙස දක්ෂයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය වෙනස් ආකාරයේ විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක ඡායාරූප දැක ගන්නට හැකි වුණා.

එහි ඇය වෙනස්ම ආකාරයට හැඩවී සිටියා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post