News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

දිලිනිගේ Bride Shower Party එක

464 Views


දිලිනිගේ Bride Shower Party එක

බොහෝ දෙනාගේ නොමඳ ආදරය හිමි වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී දිලිනි ලක්මාලි.

පසුගියදා ඇය ලස්සන මනාලියක් වෙලා සිය මංගල ගමන ගියා.

ඊට කලින් ඇගේ යහළුවන් එකතු වෙලා ඇයට ලබා දුන් Bride Shower Party එක තමයි මේ.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post