News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

ලෝක කුසලානය ගැන හිටපු ක්‍රීඩකයෙකුගෙන් අනාවැකියක්

500 Views


ලෝක කුසලානය ගැන හිටපු ක්‍රීඩකයෙකුගෙන් අනාවැකියක්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයකු ව සිටි Michael Paul Vaughan ඉදිරි ලෝක කුසලානයේ අවසන් වටය ගැන ට්විටර් සටහනක් තබා තිබෙනවා.

එහි දී ඔහු පවසා ඇත්තේ ඉන්දියානු කණ්ඩායම පරදවන්නේ කවුද ඔවුන් ලෝක කුසලානය දිනනා බවයි. ඒ වගේම ඔවුන්ගේ ක්‍ර්‍රිඩාංගන සහ තණතීරූ සම්බන්ධවද ඔහු සිය අදහස පල කර තිබුණා.

මෙම සටහන සම්බන්ධව බොහෝ ක්‍රිකට් ලෝලීන් සිය අදහස් දක්වා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post