News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

කාංචනාගේ හඬට වශී වුණු ක්‍රිකට් ක්‍රීඩකයා

1050 Views


කාංචනාගේ හඬට වශී වුණු ක්‍රිකට් ක්‍රීඩකයා

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ඒ හඬේ හිමිකාරිය තමයි කාංචනා අනුරාධි. ඇයට මෙරට පමණක් නොවෙයි පට රට රට රසිකයින්ගෙනුත් ලැබෙන්නේ නොමඳ ආදරයක්.

ඉතින් මේ කියන්න යන්නේ කාංචනාගේ හඬට වශී වුණු අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැනයි.

පසුගියදා ඔහු පිළිබඳව සමාජයේ ‌වීවිධ කතා හුවමාරු වුණා.

ඒ නායක දසුන් ශානක.

ඔහු කාංචනාගේ ගීතයක් හරි අපූරුවට රසවිඳින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post