News Line| Off Air
Generic placeholder image

Sep
26

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

785 Views


ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2023 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මෙවර සත්කාරකත්වය ඉන්දියාවට හිමිව තිබෙනවා.

ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය අද නම් කර තිබුණා. ඒ නායක දසුන් ශානකගෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන්. මෙම කණ්ඩායමට ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංග මෙන්ම මහීෂ් සහ දිල්ශාන් මදුශංක ශාරීරික යෝග්‍යතාවය මත ඇතුළත් කර තිබෙනවා.

ලෝක කුසලානයට සහභාගී වන සංචිතය පහතින්,

දසුන් ශානක (නායක)
කුසල් මෙන්ඩිස් (උප නායක)
පැතුම් නිස්සංක
කුසල් ජනිත් පෙරේරා
දිමුත් කරුණාරත්න
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සධීර සමරවික්‍රම
වනිඳු හසරංග (යෝග්‍යතාව මත)
මහීෂ් තීක්ෂණ ( යෝග්‍යතාව මත)
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
දිල්ෂාන් මධුෂංක (යෝග්‍යතාව මත)
මතීෂ පතිරණ
ලහිරු කුමාර


News Articles
Latest Videos
Most Popular Post