News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
26

වසර මිලියන 250කින් පෘථිවි ජීවින් වඳ වෙයිද?

686 Views


වසර මිලියන 250කින් පෘථිවි ජීවින් වඳ වෙයිද?

වසර මිලියන 250 කින් පෘථිවි ජීවින් විනාශ වී යන බවට පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

මෙය හෙළි වී ඇත්තේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය පරිගණක දත්ත ආශ්‍රයෙන් සිදු කළ ගණනය කිරීම්වලට අනුවයි.

එම කාලය තුළ සියලු ක්ෂීරපායින් විනාශ වී වඳවී යාමකට පෘථිවිය මුහුණ දෙන බවයි ඔවුන් පවසා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post