News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

ඉරාකයේ උත්සව ශාලාවක ගින්නක්

678 Views


ඉරාකයේ උත්සව ශාලාවක ගින්නක්

ඉරාකයේ හම්දනියා ප්‍රදේශයේ උත්සව ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් පුද්ගලයින් 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තවත් පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

උත්සව ශාලාව තුළ විවාහ මංගල උත්සවයක් අතරතුරයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

අනතුරට හේතුව ගිනි කෙළි දැල්වීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


News Articles
Latest Videos
Most Popular Post