News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

දිලිනි තිරිමාන්න යුග දිවියට

722 Views


දිලිනි තිරිමාන්න යුග දිවියට

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිලිනි තිරිමාන්න පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා.

උඩරට පන්නයේ සුන්දර මනාලියක් ලෙස හැඩ වී සිටි ඇයගේ සුන්දර විවාහ මංගල්‍යය පැවැත්වුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post