News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
27

Google සමාගම 25 වන සංවත්සරය සමරයි

610 Views


Google සමාගම 25 වන සංවත්සරය සමරයි

අද Google සමාගම සිය 25 වන සංවත්සරය සමරනු ලබනවා.

1998 සැප්තැම්බර් 27 වනදායි Google නිළ වශයෙන් ආරම්භ කර ඇත්තේ.

එදා සිට මේ දක්වා කාලය තුළ Google හි වෙනස්කම් හරහා ගුණාත්මක සේවාවක් ලෝකයට දායාද කිරීමට ඔවුන් සමත් වුණා.

පසුගිය වසර 25 තුළ දී ඔවුන්ගේ එම වෙනස්වීමට දායක වූ පාරිභෝගික ප්‍රජාවට Google සමාගම ස්තූතිය පළ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post