උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්.
කාලයකට පෙර ඇය දේශපානයට සම්බන්ධ වි සිටි අතර දැන් ඇය පුංචි දියණියකගේ මවක්.
උපේක්ෂාගේ පුංචි දියණියගේ උපන්දිනය පසුගියදා සැමරුවා.ඒ පුංචි සාදයක් පවත්වමින්.
එහි ඡායාරූප පහතින් බලන්න,