News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
28

උපේක්ෂාගේ පුංචි දුවගේ උපන්දින සැමරුම

910 Views


උපේක්ෂාගේ පුංචි දුවගේ උපන්දින සැමරුම

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්.

කාලයකට පෙර ඇය දේශපානයට සම්බන්ධ වි සිටි අතර දැන් ඇය පුංචි දියණියකගේ මවක්.

උපේක්ෂාගේ පුංචි දියණියගේ උපන්දිනය පසුගියදා සැමරුවා.ඒ පුංචි සාදයක් පවත්වමින්.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post