සිනමාවට නැතුවම බැරි ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියයි.
ඇය සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි.
උදාරි පසුගියදා ගිය අපූරු ගමනක ඡායාරූප එක් කර තිබුණා. ඒ ඇය Batch Party එකක් සඳහා සහභාගී වීමෙන්.
2007 වසරට ආපස්සට ගියා කියලා තමයි ඇය නම් කියන්නේ.
එම ඡායාරූප පහතින් බලන්න,






