News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
28

පැරණි මතකයන් අතරට ගිය උදාරි

539 Views


පැරණි මතකයන් අතරට ගිය උදාරි

සිනමාවට නැතුවම බැරි ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියයි.

ඇය සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි.

උදාරි පසුගියදා ගිය අපූරු ගමනක ඡායාරූප එක් කර තිබුණා. ඒ ඇය Batch Party එකක් සඳහා සහභාගී වීමෙන්.

2007 වසරට ආපස්සට ගියා කියලා තමයි ඇය නම් කියන්නේ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post