දිනිති වල්ගමගේ ගැන නම් නොදන්නා කෙනෙක් නොමැති තරම්.
ඇය ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අතර ඇය දැන් නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා.
ඇගේ පෙම්වතා ගැනත් මේ වෙනකොට නම් සියළුදෙනා දන්නවා ඇති. ඒ තමයි සංගීත් සතරසිංහ.
දිනිති ඇගේ හිසකෙස් විලාසිතාව අලුත් කර ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එහි නම් දිනිති හඳුනාගන්නට නොමැති තරම් සුන්දරයි.
එම ඡායාරූප පහතින් බලන්න,



