News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

හිමාලිගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

1644 Views


හිමාලිගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් තමයි හිමාලි සයුරංගි කියන්නේ.

ඇය පුංචි දියණියකගේ මවක්.

ඇගේ දියණිය පසුගියදා 10වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් පුංචි සාදයක්ද පැවැත්වුණා.

හිමාලි සහ ඇගේ සැමියා වන අසංග ජයලත් වගේම දියණියගේ යහළුවන්,හිතවතුන් මේ සාදය සඳහා සහභාගී වෙලා තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post