News Line| Off Air
Generic placeholder image

Oct
1

රොෂාන්ගේ පුංචි පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

471 Views


රොෂාන්ගේ පුංචි පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ පුංචි පුතු මිනෙත් පසුගියදා සිය 4වන උපන්දිනය සැමරුවා.

පුංචි පුතුගේ ආසම කාර්ටුන් තේමාවක් මුල් කර ගනිමින් මෙවර උපන්දින සාදය සරසා තිබුණා.

ඒ වෙනුවෙන් රොෂාන් සහ ඔහුගේ බිරිඳ පුතු සමගින් අපූරු ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post