ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ පුංචි පුතු මිනෙත් පසුගියදා සිය 4වන උපන්දිනය සැමරුවා.
පුංචි පුතුගේ ආසම කාර්ටුන් තේමාවක් මුල් කර ගනිමින් මෙවර උපන්දින සාදය සරසා තිබුණා.
ඒ වෙනුවෙන් රොෂාන් සහ ඔහුගේ බිරිඳ පුතු සමගින් අපූරු ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා.
ඡායාරූප පහතින් බලන්න,