News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වුණු මාධවී

672 Views


සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වුණු මාධවී

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්.

ඇගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.

මේ දෙදෙනා පසුගියදා උත්සවයක් සඳහා සහභාගී ‌වී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එහි මාධවී සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post