News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

අලුත් විලාසිතාවකින් හැඩ වුණු සචිනි අයේන්ද්‍රා

999 Views


අලුත් විලාසිතාවකින් හැඩ වුණු සචිනි අයේන්ද්‍රා

සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ ‌රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා.

දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

දැන් ඇය ඇගේම ව්‍යාපාර කටයුතු සිදු කරමින් සිටිනවා. එම ව්‍යාපාරයන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා නිරූපණයෙන් දායක වන්නේත් ඇයයි.

පසුගියදා අලුත් විලාසිතාවකින් හැඩ වී සිටින ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

වෙනස් ආකාරයේ විලාසිතාවකින් හැඩවූ ඇගේ එම ඡායාරූප සඳහා ඉහළ ‌ප්‍රතිචාරද හිමි ව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post