News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

පුංචි දියණිය තුරුල් කරගෙන ධනා කිව්ව කතාව

700 Views


පුංචි දියණිය තුරුල් කරගෙන ධනා කිව්ව කතාව

ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු ඉතා ජනප්‍රියයි.

පුංචි දියණියකගේ පියෙක් වන ඔහු මොනතරම් කාර්යබහුල වුණත් පවුල වෙනුවෙන් කාලය ඉතිරි කරගන්න අමතක කරන්නේ නෑ වගේයි.

පසුගියදා සාදයක් අතරතුර ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරමින් ඔහු කිව්වේ මෙන්න මේ වගේ කතාවක්,

ඔබ මොන විදිහේ තරාතිරමක මොන ජාතියක මොන වර්හයක වුණත් ඔබට පවුලක් අවශ්‍යයි..


News Articles
Latest Videos
Most Popular Post