News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

ස්පාඤ්ඤයේ සමාජ ශාලා 3ක ගින්නක් – 13ක් මරුට

810 Views


ස්පාඤ්ඤයේ සමාජ ශාලා 3ක ගින්නක් – 13ක් මරුට

ස්පාඤ්ඤයේ මර්සියාහි (Murcia) සමාජ ශාලා 3ක හටගත් ගින්නෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වනවා.

මර්සියාහි එක් සමාජ ශාලාවක හටගත් ගින්න තවත් සමාජ ශාලා 2කට පැතිර ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

ගින්න හටගන්නා අවස්ථාවේ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් එහි සිට ඇති බවයි වාර්තා වන්නේ .

මිය ගිය අය අතර උපන්දින සාදයකට සහභාගි වූ එකම පවුලේ සාමාජිකයන් ද වන බව විදෙස් මාධ්‍යයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post