News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

මංජුලා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

528 Views


මංජුලා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

පුංචි තිරයේ සිටින අහිංසකාවිය වන මංජුලා කුමාරි පසුගියදා සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් අමතක නොවන සාදයක් පවත්වන්න ඇයට ආදරය කරන සියළුදෙනාම කටයුතු කර තිබුණා.

ඒ වගේම ඇගේ උපන්දිනයට කලා ලෝකයේ ඇගේ ළගම හිතවතුන් කිහිපදෙනෙක්ද සහභාගි වි තිබුණා.

බලන්නකෝ ඇගේ උපන්දින සාදය පැවැත්වුණේ කොහොමද කියලා,


News Articles
Latest Videos
Most Popular Post