News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

ගෑස් මිල සංශෝධනය අද

754 Views


ගෑස් මිල සංශෝධනය අද

ගෑස් මිල අද (04) සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාව සවස 02 ට පැවැත්වෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post