News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

ටාෂි කාලිදාසගේ උපන්දින Photoshoot එක

499 Views


ටාෂි කාලිදාසගේ උපන්දින Photoshoot එක

ටෙලි තිරයේ සිටින සුරූපී රංගන ශිල්පිනියක් වන ටාෂි කාලිදාස කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

ඇය පිළිබඳව පසුගිය වකවානුවේ කතාබහට ලක් වුණේ ඇගේ විවාහ මංගල්‍යය නිසා. ‍

පසුගියදා ඇගේ 20වන උපන්දිනය සැමරුවා.

උපන්දින සැමරුම වෙනුවෙන් සුන්දර ඡායරූගත කිරීමක් සිදු කර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post