News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

මෙනාෂා උපන්දිනය සමරලා තිබුණේ මෙහෙමයි

522 Views


මෙනාෂා උපන්දිනය සමරලා තිබුණේ මෙහෙමයි

ඇය ගැන බොහෝ දෙනෙක් හඳුනන්නේ ඇගේ දෙමව්පියන් නිසයි.

ඒ ඇගේ පියා ඇමති මනූෂ නානායක්කාර සහ මව රංගන ශිල්පිනී රොෂානා නිසාවෙන්.

මෙනාෂා පසුගියදා ඇගේ උපන්දිනය සමරා තිබුණා.

මෙවර ඇයගේ උපන්දිනය විශේෂයිලු. 20 වන උපන්දිනය සැමරූ මෙනාෂා යාළුවන් ගොඩාක් සමග අපූරු සාදයකින් සමරා තිබුණා.

පහත දැක්වෙන්නේ ඇය උපන්දිනය සමරා තිබූ ආකාරයයි,


News Articles
Latest Videos
Most Popular Post