News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
4

සියත පාසල් ජනමාධය වැඩමුළු මාලාවේ තවත් එක් අදියරක් මැදවච්චිය මැදි විදුහලේ දී

877 Views


සියත පාසල් ජනමාධය වැඩමුළු මාලාවේ තවත් එක් අදියරක් මැදවච්චිය මැදි විදුහලේ දී

සියත මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය මෙරට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම සඳහා විශේෂ මාධ්‍ය වැඩමුළු මාලාවක් ආරම්භ කර තිබෙනවා.

එහි තවත් වැඩමුළුවක් පසුගියදා අනුරාධපුර, මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලේ දී පවත්වනු ලැබුවා.

මෙම වැඩමුළුව සංවිධානය කළේ, මැදවච්චිය විද්‍යාලයීය පාසල් මාධ්‍ය ඒකකයයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post