News Line| Off Air
Generic placeholder image

Oct
5

යුරේනි විවාහ වෙලාද?

449 Views


යුරේනි විවාහ වෙලාද?

යුරේනි නොෂිකා කියන්නේ කලා ලොවේ පුවත් මවන්නියක් .

ඇය රංගන ශිල්පිනියක් මෙන්ම කාගෙත් සිත් දිනාගත් දක්ෂ නි්කාවක්ද වෙනවා. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන් .

පසුගියදා ඇය සුන්දර හින්දි පන්නයේ මනාලියක් ලෙස සැරසී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post