News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

විවාහය ගැන මතකය අවදි කළ ඩිලානි

28224 Views


විවාහය ගැන මතකය අවදි කළ ඩිලානි

එදා සිනමාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඩිලානි අබේවර්ධන කියන්නේ. ‌

වර්තමානය වනවිට නම් ඇය සිනමාවට සමුදීලා විදේශගතවයි සිටින්නේ.

සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක් වන ඇය පසුගියදා ඇගේ විවාහයේ මතකයන් කිහිපයක් එක් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post