News Line| Off Air| Games
Generic placeholder image

Oct
7

“අනේ මන්දා මිනිස්සුන්ට හිතෙන දේවල්” නිල්මිණී තෙන්නකෝන් මොනවද මේ කියන්නේ?

654 Views


“අනේ මන්දා මිනිස්සුන්ට හිතෙන දේවල්” නිල්මිණී තෙන්නකෝන් මොනවද මේ කියන්නේ?

සිනමාවේ වගේම ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ.

ඇය තිරයේ පමණක් නොවෙයි සමාජ මාධ්‍යය තුළත් එක ලෙසම ජනප්‍රියයි.

ජයංගනී දික්කුඹුරගේ විවාහ සංවත්සරය වෙනුවෙන් සිදුකළ ඡායාරූ ගත කිරීම සඳහා දෙවන මනාලියන් ලෙස නිල්මිණි ‌තෙන්නකෝන් සහ ගයත්‍රි ඩයස් එක්ව සිටියා

එම ඡායාරූප හා ඇය පිළිබඳව හුවමාරු වන පුවත් අලලා ඇය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම සටහන පහතින්,

‘අනේ මන්දා,මිනිස්සුන්ට හිතෙන හිතෙන දේවල් ලියනවා,හිතෙන හිතෙන දේවල් කරනවා,මොකද්ද ලබන සතුට,කරන්න කොච්චර වැඩ තියෙනවද,මෙහෙම ලියන්නත් වෙලා තියෙනවා නේ,හිනාත් යනවා, ්‍රවීණ රංගන ශිල්පිනියක් වන ජයංගනී දික්කුඹුර,එතුමියගේ ස්වාමිපුරුෂයා ගමගේ,ඒ දෙපලගේ 30විවාහසංවත්සරය,මීට අවුරුදු30පෙර,දෙවෙනි මනමාලි වූයේද මම,ඇයගේ නැගණියත්,,නැවතත් අවුරුදු 30කට පස්සේඒ දෙපලගේ දෙවැනි මනමාලිය වුණා මම ,ගයත්‍රි,ඉතින් නරකදඉතින් මට ලියන්න ඕනා කියලා හිතුවේඅනේ පව් මට ගොඩක් අය සුබ පතනවා,ඒඉතින් ආදරයට නේ


News Articles
Latest Videos
Most Popular Post