News Line| Off Air
Generic placeholder image

Oct
7

නැවතත් මනාලියක් වූ වොල්ගා කල්පනී

1345 Views


නැවතත් මනාලියක් වූ වොල්ගා කල්පනී

පුංචි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී.

මේ දිනවල නම් නිර්මාණ තුළින් ඇයව දක්නට නොලැබුණත් සමාජ මාධ්‍යයේ නම් සක්‍රීය චරිතයක්.

පසුගියදා ඇය අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එහි ඇය සුන්දර බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post