News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

සංගීත් – දිනිතිගේ සිංගප්පූරු සංචාරය

656 Views


සංගීත් – දිනිතිගේ සිංගප්පූරු සංචාරය

සංගීත් – දීනී කියන්නේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රිය යුවලක් .

ඒ වගේම ප්‍රේක්ෂකයින් අතර වැඩි කතාබහට ලක් වෙන යුවලක් . ඒ මෙ දෙදෙනා නිතර සමාජ මාධ්‍යයේ විවිධ ඡායාරූප හා සටහන් පල කරන නිසායි .
පසුගියදා මේ දෙදෙනා සිංගප්පුරුවේ සංචාරයක් සඳහා ගොස් තිබුණා.
එම සංචාරයේදී ඔවුන් සතුටු වන ආකාරය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post