News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ දේහය ඔහුගේ නිවසට – අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්

708 Views


අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ දේහය ඔහුගේ නිවසට – අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට කඩවත පිහිටි ඔහුගේ නිවසෙහි තැන්පත් කර තිබෙනවා.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලනඥයින්, රසිකයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) රාගම දී සිදු කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post