කැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජින කිරුල දැරූ ඇය පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ චරිතයක්.
නමුත් ඇය මේ දිනවල නම් සුපුරුදු පරිදි ඇගේ වැඩකටයුතු සිදුකරගෙන යමින් සිටිනවා.
පසුගියදා උපන්දිනය සැමරූ ඇය උපන්දිනය වෙනුවෙන් සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.
එහි ඡායාරූප පහතින් බලන්න,
















