News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

ටයිටන් සබ්මැරීනයේ බවට සැක කෙරෙන සුන්බුන් සහ මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගනී

863 Views


ටයිටන් සබ්මැරීනයේ බවට සැක කෙරෙන සුන්බුන් සහ මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගනී

ටයිටන් සබ්මැරීනයේ බවට සැක කෙරෙන සුන්බුන් සහ මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගත් බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසා තිබෙනවා.

එම අමතර කොටස් අමෙරිකාවේ වරායකට ගෙන ගිය බවයි වාර්තා වන්නේ.

එසේම එම අස්ථි කොටස් වෛද්‍ය පර්යේෂණ සඳහා යොමු කරන බව ද වාර්තා වනවා.

පසුගිය ජුනි මාසයේ දී ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය අවස්ථාවේ ටයිටන් සබ්මැරීනය පුපුරා ගියා.

ඉන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post