News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

අපි අතරේ පොඩි මත ගැටුමක් තිබුණා..දැන් අපි ආදරෙන් ඉන්නවා..දමිතා සහ සේමිණි කියයි

784 Views


අපි අතරේ පොඩි මත ගැටුමක් තිබුණා..දැන් අපි ආදරෙන් ඉන්නවා..දමිතා සහ සේමිණි කියයි

සේමිණී ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න කියන්නේ මෙරට සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පීන් දෙපළක්.

පසුගිය වකවානුවේ මොවුන් විරසක වී සිටි බවට සමාජයේ බොහෝ කතා පැතිරුණා.

පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි සේමිණී සහ දමිතා මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි,

“ඇත්තටම අපි අතර පොඩි මත ගැටුමක් තිබුණා. ඇත්තටම අපි අතර නෙමෙයි පිටින් හිටපු අය එහෙම එකක් ඇති කළා. කොහොම හරි ඒකට අහු වුණා. සේමිණී ඒකට අහු වුණා. හිතේ තියාගෙන ඉන්න හොඳ නෑ කිසි දෙයක්. හැමදේම අපි ඉවරයක් කරලා දාන්න ඔනේ. ඉතින් ඒක අපේ හිතේ නෑ. දැන් අපි හරි ආදරෙන් ඉන්නවා.”

සියත තරු පිරි රෑ සම්පූර්ණ වැඩසටහන


News Articles
Latest Videos
Most Popular Post