සංගීත් සහ කස්තුරි කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්.
මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළුදෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්.
පසුගියදා මේ දෙදෙනාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එහි ඡායාරූප පහතින් බලන්න,