News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

අති විශේෂ ගැසට් නිවේදනයක්

1333 Views


අති විශේෂ ගැසට් නිවේදනයක්

පරිසර අමාත්‍ය ධුරය ජනපති රනිල් වික්‍රමසිංහ යටතට ගනිමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

නසීර් අහමඩ් මීට පෙර පරිසර අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබුවා.

අධිකරණය ලබා දුන් නියෝගයකින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා.

ඒ අනුව පුරප්පාඩු වූ පරිසර අමාත්‍ය ධූරයයි මෙලෙස ජනාධිපතිවරයා යටතට පවරා ගෙන ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post