News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

ඕෂදීගේ දියණිය එලීසාගේ උපන්දින සැමරුම

690 Views


ඕෂදීගේ දියණිය එලීසාගේ උපන්දින සැමරුම

ඕෂධී හිමාෂා කියන්නේ මෙරට නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක්. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

ඇය පුංචි දියණීයකගේ මවක්.

ඕෂධීගේ පුංචි දියණිය එලීසා පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඔවුන් අමතක කර තිබුණේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post