කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි.
ඇය සමාජ මාධ්‍යයේත් එකලෙස ජනප්‍රියයි.
පසුගියදා ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩ වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.
ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා.
එම ඡායාරූප පහතින් බලන්න,
















